ගොඩ කාලෙකින්..... මටත් මාර මාර ජල් බරි තමයි උනේ. හපෙ හප්පෝ..... මෙයින් බේරුනා මදැයි..... අහක යන කුණු ගොඩක් තව පොඩ්ඩෙන් මගෙ කරපිට පැටවෙනවා.
ඉතින් ඉතින් කොහ්මද කිව්වා... දැන් කොහෙද ඉතින් අර එපාම කරපු උ.පෙ එකත් ලග ලගම එනවනේ. කොම්පියුටරේ ලගින් ගියත් අම්ම දෙසනව දෙසිල්ලක්... හප්පොච්චියෝ....... අදට මම විසි වෙන්නම්.. මොකද මට උන එකසිය ගානට.. කට්ටියට කියන්න හොන්ද ස්ටොර්ය් එකක් තියනව... ඒක හෙට වගේ කියන්නම්... තරහ නැහැ නේද ?
Tips Cara Merawat Dompet Kulit
6 years ago
0 comments:
Post a Comment