හ්ම්ම් අද 25.. හෙට ඡන්දේ.. තව පෑය කීයද.
මම දෑක්කා ගොඩක් අය ෆෝරම්ස් වල මරාගන්නවා. මමත් ඉතින් ඕවට සම්බන්ධයි. ඒක වෙනම කතාවක්.හික්z. දෑනට පේන්න තියන විදියට නම් මහින්ද මාම දිනනවා. එත් ඉතින් 27 වෙනිදා වෙනකල් මොකුත්ම කියන්න බෑ. මටත් හිතෙන්නේ නම් මහින්ද මාම දිනයි කියල තමයි. මොනව උනත් මේ පාර නම් හොද තරගයක් තියනවා. රනිල් මාම ආව නම් මෙහෙම තරගයක් නෑ. ගේමක්ම නෑතුව මහින්ද මාම දිනනවා.මොකද හෑමෝම දන්නවනේ රනිල් මාමා කරපු හරිය. හෑබෑයි මට තව ප්‍රශ්නයක් තියනවා. සරත් මාමා ඡන්දෙට ආවට මම වෑරෑද්දක් කියන්නෙ නෑ. ඒත් ඈයි මේ මනුස්සයා තමන්ගෙම කියල අලුත් පක්ෂයකින් හරි මොකකින් හරි ආවෙ නෑත්තෙ ? ඉස්සර ඉදල නම කාගත්ත මිනිස්සු ගොඩක් එක්ක එකතු උනහම තමන්ගේ තිබ්බ නමත් කෑත වෙනව කියන එ මේ මනුස්සයට තෙරෙන්නෙ නෑත්තෙ ඈයි ?
මොකද හෑමෝම දන්නවනේ රනිල් මාමා කරපු හරිය. හෑබෑයි මට තව ප්‍රශ්නයක් තියනවා. සරත් මාමා ඡන්දෙට ආවට මම වෑරෑද්දක් කියන්නෙ නෑ. ඒත් ඈයි මේ මනුස්සයා තමන්ගෙම කියල අලුත් පක්ෂයකින් හරි මොකකින් හරි ආවෙ නෑත්තෙ ? ඉස්සර ඉදල නම කාගත්ත මිනිස්සු ගොඩක් එක්ක එකතු උනහම තමන්ගේ තිබ්බ නමත් කෑත වෙනව කියන එ මේ මනුස්සයට තෙරෙන්නෙ නෑත්තෙ ඈයි ? තමන් වෙනම ආව නම් මටත් පුන්චි විස්වාසයක් තියනවා සරත් මාමට දිනන්න පුලුවන් වෙයි කියල.. එහෙමත් නෑත්නම් සම ඡන්ද මට්ටමකට එන්නත් පුලුවන්. ඒත් මේ කරපු මෝඩ වෑඩේ නිසා ඒ මනුස්සයා නිකන් නාස්ති වෙනවා.
රනිල් වික්‍රමසි0හ කියන පුද්ගලයා, ම0ගල සමරවීර කියන පුද්ගලයා, රවුෆ් හකීම් කියන පුද්ගලයා, මනොගනේෂන් කියන පුද්ගලයා ඒ වගේම ජේ.වී.පී එක, කියන මේ කට්ටිය කරපු කියපුව බොරු කියලා කාටවත් කියන්න බෑහෑනේ.
අපෝ ඈති ඈති.... මේ දවස් ටිකේම මේ මගුල් පොලිටික්ස් ගෑන කතා කරලම මටත් දෑන් ඈති වෙලා.... 27 වෙනිදටම බලමුකෝ....
Tips Cara Merawat Dompet Kulit
6 years ago
2 comments:
ඔන්න උදේම නැගිටලා.මුණ හොදලා.හොද ඇදුමක් දාගෙන ගිහින් හංසයට කතිරේ ගහන්න. යුක්තිය රජයන ලොවකට සරත් ෆොන්සේකා මෙ සරත් සමයයි
ඔව් ඔව් මේ සරත් සමයයි.. සරත් පච වෙන සමයයි
Post a Comment