skip to main |
skip to sidebar
ගොඩ කාලෙකින්..... මටත් මාර මාර ජල් බරි තමයි උනේ. හපෙ හප්පෝ..... මෙයින් බේරුනා මදැයි..... අහක යන කුණු ගොඩක් තව පොඩ්ඩෙන් මගෙ කරපිට පැටවෙනවා.
ඉතින් ඉතින් කොහ්මද කිව්වා... දැන් කොහෙද ඉතින් අර එපාම කරපු උ.පෙ එකත් ලග ලගම එනවනේ. කොම්පියුටරේ ලගින් ගියත් අම්ම දෙසනව දෙසිල්ලක්... හප්පොච්චියෝ....... අදට මම විසි වෙන්නම්.. මොකද මට උන එකසිය ගානට.. කට්ටියට කියන්න හොන්ද ස්ටොර්ය් එකක් තියනව... ඒක හෙට වගේ කියන්නම්... තරහ නැහැ නේද ?
සෑහෙන කාලෙක ඉදලා පෙරුම් පුරලා පුරලා ඔන්න අද තමයි ඩයරි වෑඩේට අත ගෑහුවෙ.
අද උදේ හෙන පොර වගේ නෑගිට්ටා පන්ති යන්න කියලා. නෑගිට්ටට පස්සෙ මොන පන්තිද, ඔහේ පුටුවක් උඩට වෙලා මගෙ කිරි බාල්දිය බිබී හිටියා. අම්ම අහනව ඈයි යකෝ පන්ති යන්නෙ නෑත්තෙ කියලා. මට මේ මූඩ් එක හරි නෑහෑ. අම්ම ආයෙ හින්ට් එක ගහනව ආහ් උදේ පන්තියට ගියෙ නෑති උනාට මු හවස එකට නම් උඩ පෑනගෙන යයිලු. ඈයි දන්නවඩ එහෙම කිව්වේ?හවස පන්තියේ තමයි මට මගේ වයිෆ් ව මීට් වෙන්නේ. ඒත් අද එයයි එයාගෙ අම්මා,තත්තා කතරගම ගිහින්. සමහරවිට මට කම්මෑලි හිතෙන්න එක හේතුවක් ඒක වෙන්න ඈති. උදේම ලව් එක මට මෑසේජ් එකක් එව්වා. මම පන්ති ගියෙ නෑ කියල එයාට කොහ්ම තේරුනද මන්දා (සෑබෑ ආදරේ... ). එයාගෙනුත් පොඩි කින්ඩියක් වෑදුනා. ඒක ඉතින් අවුලක් නෑ. ආදරේටනෙ. එයලා කතරගම ඉදලා එන ගමන් අතරමග තමයි මට මෑසේජ් කරේ. අද ඉතින් කියන්න තරම් මහ ලොකු වෑඩක් කරෙ නෑහෑ. ගේ හඩන වෑඩ වලට සෑරින් සෑරේ හොට දාන්නති උනා. අම්මගෙන් බේරෙන්න බෑරි නිස අලි රෙදි පොට්ටනියකුත් හේදුවා.
ඔය අතරේ ඉතින් ආසාවෙන් කරපු එකම වෑඩේ ජන්ග මන්ටලේ අරගෙන එස් එම් එස් කිරිල්ල තමයි. මේක ලියන වෙලව වෙනකොට වයිෆ් ගෙදර ඈවිල්ල. අද නම් කියන්න මහ ලොකු දෙයකුත් නෑ අනික මට තවම මේ ගෑන අත්දෑකීමකුත් නෑහෑනේ. තව ඉස්සරහට හොන්දට ලියන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් අදට මාම් නෑවතුනා
සුභ අනාගතයක් !