Friday, June 18, 2010

හැරවුම් ලක්ෂය

මෙච්චර කාලයක් මේකෙ විශේෂ මොකුත් මම දැම්මේ නැහැනේ....  ඔන්න අද ඉදලා මම මේකේ මාතෘකාවත් වෙනස් කරල වැඩ පිලිවෙලත් වෙනස් කරලයි තියන්නේ... බලමුකො ඉස්සරහට.....

Friday, March 26, 2010

ආෆ්ටර් අ ලෝන්ග් ටයිම්

ගොඩ කාලෙකින්..... මටත් මාර මාර ජල් බරි තමයි උනේ. හපෙ හප්පෝ..... මෙයින් බේරුනා මදැයි..... අහක යන කුණු ගොඩක් තව පොඩ්ඩෙන් මගෙ කරපිට පැටවෙනවා.


ඉතින් ඉතින් කොහ්මද කිව්වා... දැන් කොහෙද ඉතින් අර එපාම කරපු උ.පෙ එකත් ලග ලගම එනවනේ. කොම්පියුටරේ ලගින් ගියත් අම්ම දෙසනව දෙසිල්ලක්... හප්පොච්චියෝ.......  අදට මම විසි වෙන්නම්.. මොකද මට උන එකසිය ගානට.. කට්ටියට කියන්න හොන්ද ස්ටොර්ය් එකක් තියනව... ඒක හෙට වගේ කියන්නම්... තරහ නැහැ නේද ?

Sunday, January 24, 2010

හෙට නේද ඡන්දෙ ? කාටද දෙන්නේ ?

හ්ම්ම් අද 25.. හෙට ඡන්දේ.. තව පෑය කීයද.


මම දෑක්කා ගොඩක් අය ෆෝරම්ස් වල මරාගන්නවා. මමත් ඉතින් ඕවට සම්බන්ධයි. ඒක වෙනම කතාවක්.හික්z. දෑනට පේන්න තියන විදියට නම් මහින්ද මාම දිනනවා. එත් ඉතින් 27 වෙනිදා වෙනකල් මොකුත්ම කියන්න බෑ. මටත් හිතෙන්නේ නම් මහින්ද මාම දිනයි කියල තමයි. මොනව උනත් මේ පාර නම් හොද තරගයක් තියනවා. රනිල් මාම ආව නම් මෙහෙම තරගයක් නෑ. ගේමක්ම නෑතුව මහින්ද මාම දිනනවා.මොකද හෑමෝම දන්නවනේ රනිල් මාමා කරපු හරිය. හෑබෑයි මට තව ප්‍රශ්නයක් තියනවා. සරත් මාමා ඡන්දෙට ආවට මම වෑරෑද්දක් කියන්නෙ නෑ. ඒත් ඈයි මේ මනුස්සයා තමන්ගෙම කියල අලුත් පක්ෂයකින් හරි මොකකින් හරි ආවෙ නෑත්තෙ ? ඉස්සර ඉදල නම කාගත්ත මිනිස්සු ගොඩක් එක්ක එකතු උනහම තමන්ගේ තිබ්බ නමත් කෑත වෙනව කියන එ මේ මනුස්සයට තෙරෙන්නෙ නෑත්තෙ ඈයි ?


මොකද හෑමෝම දන්නවනේ රනිල් මාමා කරපු හරිය. හෑබෑයි මට තව ප්‍රශ්නයක් තියනවා. සරත් මාමා ඡන්දෙට ආවට මම වෑරෑද්දක් කියන්නෙ නෑ. ඒත් ඈයි මේ මනුස්සයා තමන්ගෙම කියල අලුත් පක්ෂයකින් හරි මොකකින් හරි ආවෙ නෑත්තෙ ? ඉස්සර ඉදල නම කාගත්ත මිනිස්සු ගොඩක් එක්ක එකතු උනහම තමන්ගේ තිබ්බ නමත් කෑත වෙනව කියන එ මේ මනුස්සයට තෙරෙන්නෙ නෑත්තෙ ඈයි ? තමන් වෙනම ආව නම් මටත් පුන්චි විස්වාසයක් තියනවා සරත් මාමට දිනන්න පුලුවන් වෙයි කියල.. එහෙමත් නෑත්නම් සම ඡන්ද මට්ටමකට එන්නත් පුලුවන්. ඒත් මේ කරපු මෝඩ වෑඩේ නිසා ඒ මනුස්සයා නිකන් නාස්ති වෙනවා.


රනිල් වික්‍රමසි0හ කියන පුද්ගලයා, ම0ගල සමරවීර කියන පුද්ගලයා, රවුෆ් හකීම් කියන පුද්ගලයා, මනොගනේෂන් කියන පුද්ගලයා ඒ වගේම ජේ.වී.පී එක, කියන මේ කට්ටිය කරපු කියපුව බොරු කියලා කාටවත් කියන්න බෑහෑනේ.


අපෝ ඈති ඈති.... මේ දවස් ටිකේම මේ මගුල් පොලිටික්ස් ගෑන කතා කරලම මටත් දෑන් ඈති වෙලා.... 27 වෙනිදටම බලමුකෝ....

කම්මෑලි කම

සෑහෙන කාලෙක ඉදලා පෙරුම් පුරලා පුරලා ඔන්න අද තමයි ඩයරි වෑඩේට අත ගෑහුවෙ.

අද උදේ හෙන පොර වගේ නෑගිට්ටා පන්ති යන්න කියලා. නෑගිට්ටට පස්සෙ මොන පන්තිද, ඔහේ පුටුවක් උඩට වෙලා මගෙ කිරි බාල්දිය බිබී හිටියා. අම්ම අහනව ඈයි යකෝ පන්ති යන්නෙ නෑත්තෙ කියලා. මට මේ මූඩ් එක හරි නෑහෑ. අම්ම ආයෙ හින්ට් එක ගහනව ආහ් උදේ පන්තියට ගියෙ නෑති උනාට මු හවස එකට නම් උඩ පෑනගෙන යයිලු. ඈයි දන්නවඩ එහෙම කිව්වේ?හවස පන්තියේ තමයි මට මගේ වයිෆ් ව මීට් වෙන්නේ. ඒත් අද එයයි එයාගෙ අම්මා,තත්තා කතරගම ගිහින්. සමහරවිට මට කම්මෑලි හිතෙන්න එක හේතුවක් ඒක වෙන්න ඈති. උදේම ලව් එක මට මෑසේජ් එකක් එව්වා. මම පන්ති ගියෙ නෑ කියල එයාට කොහ්ම තේරුනද මන්දා (සෑබෑ ආදරේ... ). එයාගෙනුත් පොඩි කින්ඩියක් වෑදුනා. ඒක ඉතින් අවුලක් නෑ. ආදරේටනෙ. එයලා කතරගම ඉදලා එන ගමන් අතරමග තමයි මට මෑසේජ් කරේ. අද ඉතින් කියන්න තරම් මහ ලොකු වෑඩක් කරෙ නෑහෑ. ගේ හඩන වෑඩ වලට සෑරින් සෑරේ හොට දාන්නති උනා. අම්මගෙන් බේරෙන්න බෑරි නිස අලි රෙදි පොට්ටනියකුත් හේදුවා.



ඔය අතරේ ඉතින් ආසාවෙන් කරපු එකම වෑඩේ ජන්ග මන්ටලේ අරගෙන එස් එම් එස් කිරිල්ල තමයි. මේක ලියන වෙලව වෙනකොට වයිෆ් ගෙදර ඈවිල්ල. අද නම් කියන්න මහ ලොකු දෙයකුත් නෑ අනික මට තවම මේ ගෑන අත්දෑකීමකුත් නෑහෑනේ. තව ඉස්සරහට හොන්දට ලියන්න තමයි බලාපොරොත්තුව. එහෙනම් අදට මාම් නෑවතුනා

සුභ අනාගතයක් !

ආයුබෝවන් කිව්ව ඔන්න ඉස්සෙල්ලම

මුලින්ම කියන්න ඕන මම බ්ලොග්ස් කරාට මේ ඩයරි කෙරුවාව ට මම අලුත්. සමහරවිට චාටර් වෑඩත් කරයි මම. ඉතින් දන්න කියන කට්ටිය ඒව මට කියල දේ කියලා මම හිතනවා. මගේ චාටර් දින චරියාවත් කට්ටිය කියවයි කියල මම හිතනවා. වෑඩි කතා ඕන නෑහෑ. එහෙනම් මම වෑඩ පටන් ගන්නම්.